පාඨාංකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[පාඨ + අංකය]
(පාරිභා.) නා. මානයක සටහන් වන ගණන ; මානයෙන් පෙන්නුම් කෙරෙන සංඛ්යාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මිනුම් උපකරණයකින් පෙන්වන සංඛ්යාව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. reading
[පාඨ + අංකය]
(පාරිභා.) නා. මානයක සටහන් වන ගණන ; මානයෙන් පෙන්නුම් කෙරෙන සංඛ්යාව.
නා. මිනුම් උපකරණයකින් පෙන්වන සංඛ්යාව
Mat. reading