පාරොහ
pāroha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අතු බෙලය; උඩින් පහලට ඇදෙන මුල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නුග අරළු ආදිය, නුග ආදින්ගේ අතුවලින් ඇදෙන මුල්. (පි. 384)
Digital Pāḷi Dictionary
- pāroha 1 masc shoot; sprout; new growth [pa + √ruh > roh + *a]
- pāroha 2 masc [pa + √ruh > roh + *a]