පාලෙති

pāleti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පාල+ණෙ) පවත්වයි; පාලනය කරයි; රකියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. පාල, රක්ඛණෙ රැකීමෙහි +ණෙ+ති), (පාල+ණෙ+ති), පාලනය කරයි. (පි. 385)

Digital Pāḷi Dictionary