පියසන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[පිය + සන්]
1. නා.ප්‍ර. පාදයේ සලකුණ ; පොළොවේ හෝ වෙන යමක් මත පය තැබූ විට දක්නට ලැබෙන පය ලකුණ.
2. පාදය තබන විට නැගෙන හඩ.
3. පියාපත් ගැසීම ; පක්ෂ ප්‍රහාරය.