පුප්ඵාසව
pupphāsava
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[පුප්ඵ + ආසව]
නා.ප්ර. පොල්, කිතුල් ආදි ගස්වල මල් රස පල්කිරීමෙන් සාදා ගන්නා මත්පැන.
Digital Pāḷi Dictionary
- pupphāsava masc extract of flowers; flower liquor [puppha + āsava]
pupphāsava
[පුප්ඵ + ආසව]
නා.ප්ර. පොල්, කිතුල් ආදි ගස්වල මල් රස පල්කිරීමෙන් සාදා ගන්නා මත්පැන.