පුරොහිත

purohita

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. රජුගේ ප්‍රධාන අනුශාසකයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රජුනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමතියා, පෙරවියා. (පි. 392)

Digital Pāḷi Dictionary