පූග
pūga
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. එක් කර්මාන්තයක යෙදුණු පිරිස; පුවක්; පුවක් ගස; සමූහය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සමූහය, පුවක් ගස. (පි. 393)
Digital Pāḷi Dictionary
- pūga 1 masc guild; group; club; association
- pūga 2 nt multitude; mass; myriad (of)
- pūga 3 nt