පොක්ඛර

pokkhara

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඇත් සොඬයේ අග; නෙලුම් ගස; පියුම; වීණාවේ මැද කොටස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පද්මය, ශරීරය, වීනාද්‍රෝණිය, සොභනත්වය, ජලය, ඇතුන්ගේ හොඬ අග කරාවිය. (පි. 394)

Digital Pāḷi Dictionary