පොක්ඛරවස්ස
pokkharavassa
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කැමැති කෙනකුන් පමණක් තෙමෙන සේ වසින වැස්ස; මල් වැස්ස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පොකුරු වැසි, පොකුරු පත්වල, පියුම්පත්වල, (හිමෙන්) තෙමෙනු කැමැත්තවුන් තෙමෙන්නාවුද, අකමැත්තවුන් නොතෙමෙන්නාවුද වර්ෂාවක්. (පි. 394)
Digital Pāḷi Dictionary
- pokkharavassa nt