පොටගල

poṭagala

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කාශානම් තෘණ වර්ගයක්; වැළුක් ගස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වැලුක්, කුළල්, බට. (පි. 394)