ඵුල්ලපටිසංඛරණ
phullapaṭisaṃkharaṇa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කැඩුම් බිඳුම් අලුත්වැඩියා කිරීම, කැඩුම් බිඳුම් සාදා පෙර පැවති තත්වයට පැමිණවීම. (පි. 397)