ඵුල්ල

phulla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පිපුණ ; විකසිත වූ.
2. පිපුණුමලින් පිරුණු ; මලින් ගැවසී ගත්.
3. බිඳුණු ; පලුදු වුණු ; පැලී ගිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පැළීගිය; පිපුණු; මල් පිපුණු.
න. පැල්ම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පටිසංඛරණෙ, ප්‍රතිසංස්කරණයෙහි, ඵුල්ලති, ප්‍රතිසංස්කරණය කරයි.
√ භු. විකාසෙ, පිපීමෙහි, ඵුල්ලති, මල් පිපෙයි. (පි. 397)

Digital Pāḷi Dictionary