ඵුසති
phusati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ඵුස+අ) අරමුණු කෙරේ; අවබෝධ කෙරේ; ස්පර්ශ කෙරේ; හැපේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ඵුස+ති) ස්පර්ශ කෙරේ. (පි. 397)
Digital Pāḷi Dictionary
- phusati 1 pr touches; contacts; feels; experiences [phusa + ti]
- phusati 2 pr affects; befalls; harms; impacts [phusa + ti]
- phusati 3 pr (of meditation attainments or Nibbāna) experiences; reaches; attains; achieves [phusa + ti]
- phusati 4 pr (of a mistake) performs; commits [phusa + ti]