ඵුස්ස
phussa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දුරුතු මස; පුසේ නැකත; ශුභ නිමිත්ත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පුසේ නැකත, දුරුතු මාසය. (පි. 397)
Digital Pāḷi Dictionary
- phussa 1.1 ger touching; feeling; sensing; contacting [√phus + ya]
- phussa 2.1 masc name of a lunar month; December-January
- phussa 2.2 masc
- phussa 2.3 adj
- phussa 2.4 masc name of an arahant monk
- phussa 2.5 masc name of the 7th previous Buddha