ඵුස්සරථ

phussaratha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. යුද්ධය පිණිස නොයොදන රාජ රථය; රාජරථය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. යුධයට නොයන රථය, මගුල් රථය. (පි. 397)

Digital Pāḷi Dictionary