බොධනෙය්‍ය

bodhaneyya

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අවබෝධ කරවීමට යෝග්‍ය වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අවබෝධ කටයුතු, බොධනීය.
පු. විනෙය ජනයා, ධර්‍මාවබෝධයට සුදුසු ජනයා, වෙනෙය්‍ය ජනයා. (පි. 402)

Digital Pāḷi Dictionary