භරිත

bharita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බරවුණු ; සුසැදි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බර වූ; පිරුණු; ආඪ්‍ය (සං. භරිත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිරුණු; පෝෂිත වූ; බරවූ.

Digital Pāḷi Dictionary