භවාංගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අභිනව භවයේ උපන් සත්වයාගේ චිත්ත සන්තතිය නොසිඳී පැවැත්මට හේතුවන සිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අලුත් භවයක උපන් සත්ත්වයාගේ චිත්ත සන්තතිය නොසිඳී පැවැත්මට හේතු වන සිත (පා. භවඞ්ග)