භවාග්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[භව + අග්‍රය]
නා. ච්‍යුති උත්පත්ති වශයෙන් පවත්නා වූ භවයෙහි කෙළවර ; අකනිටා බඹලොව.