භික්ඛති
bhikkhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(භික්ඛ+අ) ආහාර ඉල්වයි; පිඬු සිඟයි; සිඟයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. භික්ඛ, යාචනෙ, ඉල්වීමෙහි +ති) සිඟයි, ඉල්වයි. (පි. 409)
Digital Pāḷi Dictionary
- bhikkhati pr begs (in); begs for alms [bhikkha + ti]