භූතපති

bhūtapati

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සක්දෙවි රජ ; ශක්‍ර දේවේන්ද්‍රයා ; දෙවිවරුන්ගේ අධිපතියා.
2. ශිවදෙවි ; මහේශ්වර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශුක්‍ර‍යා, සිකුරා. (පි. 410)

Digital Pāḷi Dictionary