මකරාලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[මකර + ආලය]නා. මකරාගේ වාසස්ථානය වන සාගරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1188 ← මකරා මකරි →