මණ්ඩලික
maṇḍalika
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. එයට අධිපති වූ; විශාල ප්රදේශයකට අයත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මණ්ඩල ඇත්තා. (පි. 415)
Digital Pāḷi Dictionary
- maṇḍalika 1 masc ruler of a province; governor of a small area [maṇḍala + ika]
- maṇḍalika 2 adj [maṇḍala + ika]