මදි
madi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. චන්ද්රයා.
2. කජුවලින් කරන ක්රීඩාවක් ; ඔත්තේ ඉරට්ටේ ඇල්ලීම.
නි. අඩු ; ස්වල්ප ; ප්රමාණ නොවන ; අල්ප ; නොසෑහෙන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. පසංසාතොස, පමාදසයනෙසු, පැසසීම, සතුටුවීම, ප්රමාදවීම, සයනය කිරීම යන මෙහි, මන්දති. (පි. 416)