මහපාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[මහ + පා]1. නා. ඔටුන්න හිමි කුමාරයා ; යුවරජ ; මහාදිපාදයා.2. (ප්රමාණයෙන් විශාල වූ) භාජනය ; මහා පාත්රය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1216 ← මහප්රාණ අක්ෂර මහපාර →