මුණ

muṇa

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආයුධාදියේ උල් වූ කෙළවර/ පැත්ත; අභිමුඛය/ මුහුණ (දෙ. முனை)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ කි. ඤාණෙ, දැණීමෙහි, මුණති, දනී.
√ භු. ඤාණෙ, දැණීමෙහි, මුණති, දනී. (පි. 427)