යතීශ්වරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[යති + ඊශ්වරයා]
නා. සංඝයාගේ ප්‍රධානයා ; සංඝ නායකයා ; යති නායකයා.