යථාවබෝධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[යථා + අවබෝධය]
නා. ඇති සැටිය දැනීම ; සැබෑ තත්ත්වය වටහා ගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නියම අවබෝධය