යානික

yānika

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පමුණුවන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. යානා ඇත්තා, යානාවෙන් හැසිරෙන්නා, සමථයානික, විපස්සනා යානික. (පි. 434)