යාප්‍ය

yāpya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සහනය කළ හැකි වූ ; දුක සේ පිළියමින් සාධ්‍යබව ලැබිය යුතු ; සාධ්‍ය ද අසාධ්‍ය ද අතර වූ.
1. නා.ප්‍ර. (ශරීරයාගේ) පැවැත්ම.
2. තාවකාලික සුවයට පැමිණවීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. යැපිය යුතු, පොෂ්‍යය විය යුතු. (පි. 434)