යාපෙති

yāpeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(යා+ණ+පෙ) ජීවත් වෙයි; පවත්වයි; පෝෂණය කරයි; යැපෙයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. යාප, යාපනෙ, යැපීමෙහි +ණෙ+ති) යැපෙයි, පොෂ්‍යය වෙයි. (පි. 435)

Digital Pāḷi Dictionary