යාවජීව
yāvajīva
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ජීවිතාන්තය දක්වා ; දිවි ඇතිතාක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ජීවිත සීමාව දක්වා, දිවිහිමියෙන්. (පි. 435)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. lifelong
Digital Pāḷi Dictionary
- yāvajīva 1 adj
- yāvajīva 2 nt as long as life lasts [yāva + jīva]