යුගනන්ධ
yuganandha
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. එකට වෙළී පවත්නා; මාරුවෙන් මාරුවට; විය ගසේ බැඳි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. එකට යෙදුනු, වියගසෙහි යොදන ලද. (පි. 435)
Digital Pāḷi Dictionary
- yuganandha adj yoked together; conjoined; paired [yuga + nandha]
yuganandha
3. එකට වෙළී පවත්නා; මාරුවෙන් මාරුවට; විය ගසේ බැඳි.
ති. එකට යෙදුනු, වියගසෙහි යොදන ලද. (පි. 435)