රජඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[රජ + අඟ]
නා.ප්‍ර. රජුට අයත් ස්වාමි, අමාත්‍ය, රාෂ්ට්‍ර, දුර්ග, ධන, මිත්‍ර සහ සේනා යන සත් වැදෑරුම් අඞ්ග.