රජ්ජති

rajjati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(රජ+ය) ආශා කෙරේ; ඇලේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ දි. රන්ජ, රාගෙ, ඇලීමෙහි +ති) ඇලෙයි, ආසා කෙරෙයි. (පි. 437)

Digital Pāḷi Dictionary