රණඤ්ජය

raṇañjaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යුද්ධය දිනීම ; යුද්ධ ජය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. යුද්ධයෙහි ජය සහිත වීම. (පි. 438)