රත්තඤ්ඤු
rattaññu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පැවිදිව බොහෝ කල් ගත වූ ; ඉතා වැඩිමහලු වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. චිර රාත්රි දන්නා අය, බොහෝ කල් දන්නා අය. (පි. 438)