රම
rama
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ප්රියයා ; ප්රේමවන්තයා ; මිත්රයා ; යහළුවා.
1. වි. ප්රේමවන්ත.
2. මනෝහර ; චිත්තාකර්ෂණීය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඇලෙන; සිත් අලවන.
Digital Pāḷi Dictionary
- rama adj delighting (in); enjoying [√ram + a]
rama
නා.ප්ර. ප්රියයා ; ප්රේමවන්තයා ; මිත්රයා ; යහළුවා.
1. වි. ප්රේමවන්ත.
2. මනෝහර ; චිත්තාකර්ෂණීය.
3. ඇලෙන; සිත් අලවන.