රාම
rāma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රාම කුමාරයා.
2. අංජනම් එළි බැලීමේ දී පෙනෙන්ට වන දේවතාවා.
3. නක්ෂත්ර රාශියක නාමය ; මීන රාශිය.
4. විෂ්ණු දෙවියාගේ දශ අවතාරවලින් එකක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සිත්කලු, රාමයා. (පි. 442)
Digital Pāḷi Dictionary
- rāma 1 adj delighting (in); enjoying; pleased (by) [√ram > rām + *a]
- rāma 2 masc name of a sage; father of the Buddha's second teacher [√ram > rām + *a]