රය
raya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. වස්තුවක් ගමන් කරන දුර සහ ඊට ගත වන කාලය අතර අනුපාතය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වෙහෙස, විඩාව.
√ භු. ගමනෙ, යාමෙහි, රයති, යෙයි. (පි. 439)