රසාකර්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[රස + ආකර්ෂණය]
(පාරිභා.) නා. පටලයක දෙපැත්තෙහි ද්‍රාවණවල සාන්ද්‍රණ සමාන කරනු පිණිස අර්ධ-පාරගම්‍ය පටලයක් තුළින් වඩා සාන්ද්‍ර ද්‍රාවණයට විසරණය වීම ; අභිසරණය ; ආසෘතිය.