රාජගහ

rājagaha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දඹදිව පිහිටි විශාල නගරයක් ; රජගහනුවර.
2. රාජගෘහය ; රාජ මන්දිරය.
3. පිරිත් මණ්ඩපයක් තුළ සිටුවන පුවක් කරටිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. රජගහනුවර. (පි. 441)

Digital Pāḷi Dictionary