රුදති

rudati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(රුද+අ) නාදකරයි; හඬයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. රුද, අස්සු, විමොචනෙ, කඳුළු වැගිරීමෙහි +ති) හඬයි, අඬයි. (පි. 443)

Digital Pāḷi Dictionary