ලුප
lupa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඇල්ම ; ප්රේමය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ දි. අදස්සනෙ, නොදැක්මෙහි, ලුම්පති, නොදකියි.
√ රු. නාසෙ, නැසීමෙහි, සිඳීමෙහි, ලුම්පති, සිඳියි, නසයි. (පි. 450)