ලේඛකාධිකාරී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ලේඛක + අධිකාරී]
නා. උසස් අධ්යාපන ආයතනවල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් නීත්යනුකූල වගකීමක් දරන නිලධාරියා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. උසස් අධ්යාපන ආයතනවල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් නීත්යනුකූල වගකීමක් දරන නිලධාරියා