ලේහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිව ගා රස බැලීම ; දිවෙන් ලෙවකෑම ; ලෙවීම.
2. දිව ගා කනු ලබන බෙහෙත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලෙවකෑම/ දිවෙන් ලෙවකා අනුභව කරන ඖෂධය (සං. ලෙහ)