ලේළි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පුතා ගේ බිරිය.
2. භාර්යාවගේ සහෝදරයාගේ හෝ සැමියාගේ සහෝදරියගේ හෝ දුව ; පිරිමියකුට නම් සෝයුරියගේ හෝ ගැහැණියකුට නම් සෝවුරාගේ දුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පුතාගේ බිරිඳ/ බිරිඳගේ සහෝදරයාගේ හෝ සැමියාගේ සහෝදරියගේ හෝ දුව