වංස

vaṃsa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. උණගස; කුලය; පරම්පරාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වංශය, කුලය, හුණරුක, හුණගස්වල කරන ක්‍රීඩාවක්.
පු. කුලය, ගොත්‍ර‍ය, උණගස. (පි. 453)

Digital Pāḷi Dictionary