වත්ථුවිජ්ජා
vatthuvijjā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ගොඩනැගිලි සෑදීමට යොග්ය තැන් දැනීමේ ශාස්ත්රය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. අහසෙහි හා පොළොවේද ගුණාගුණ ප්රකාශ කරන වත්ථුවිජ්ජාව, ගෙබින් ශාස්ත්රය. (පි. 458)
Digital Pāḷi Dictionary
- vatthuvijjā fem knowledge of geomancy [vatthu + vijjā]