වතු

vatu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වත්ත.
2. මුහුණ.
3. කාරණය.
4. කෙසෙල්.
වි. පැමිණි ; ප්‍රාප්ත

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. වත්තනෙ, පැවැත්මෙහි වත්තති පවත්තති, පවතී.
√ චු. කථනෙ, කීමෙහි, වත්තෙති, වත්තයති, කියයි. (පි. 458)